මධ්‍යම පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරවරු

අනු අංකය  නම  නිල කාලය ඡායාරූපය
 01. ගරු ඊ. එල්. බි. හුරුල්ලේ මැතිතුමා 1988.06.06 සිට 1990.01.31 E. L. B. Hurulle
 02. ගරු පි. සි. ඉඹුලාන මැතිතුමා 1990.02.01 සිට 1995.01.02 P. C. Imbulana
 03. ගරු ස්ටැන්ලි තිලකරත්න මැතිතුමා 1995.01.03 සිට 2000.01.27 Stanley Thilakaratne
 04. ගරු ටි. කේ. දසනායක මැතිතුමා 2000.01.28 සිට 2001.01.11 T .K. Dassanayake
 05. ගරු කේ. බි. රත්නායක මැතිතුමා 2001.01.12 to 2002.07.26 K. B. Ratnayake
 06. ගරු මො. කු. ගොපල්ලව මැතිතුමා 2002.07.27 සිට 2005.09.26 M. K. Gopallawa
 07. ගරු ආචාර්ය ජගත් බාලසුරිය මැතිතුමා 2005.09.27 සිට 2005.12.15 Jagath Balasuriya
 08. ගරු ටිකිරි බණ්ඩා කොබ්බෑකඩුව මැතිතුමා 2005.12.16 සිට 2015.01.20 Tikiri Banda Kobbekaduwa
 09. ගරු සුරංගනි එල්ලාවල මැතිනිය 2015.01.31 සිට 2016.03.14 Surangani Ellawala
 10. ගරු ඊ. එම්. නිලුකා ඒකනායක මැතිනිය 2016.03.25 සිට 2018.04.16 Niluka Ekanayake
 11. ගරු පි. බි. දිසානායක මැතිතුමා 2018.04.17 සිට 2019.01.01 P. B. Dissanayake
 12. ජනාධිපති නිතිඥ ගරු මෛත්‍රි ගුණරත්න මැතිතුමා 2019.01.11 සිට 2019.08.03 Maithri Gunaratne
 13. ගරු රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමා 2019.08.07 සිට 2019.11.20 Ranjith Keerthi Tennakoon
 14. ගරු ලලිත් යු. ගමගේ මැතිතුමා (නීතීඥ) 2019.11.27 සිට 2024.09.22 Lalith U. Gamage
 15. මහාචාර්ය ගරු සරත් බි. එස්. අභයකෝන් මැතිතුමා 2024.09.27 සිට මේ දක්වා Sarath B. S. Abhayakoon

Related Articles

අප අමතන්න

Telephone: සභා ලේකම් කාර්යාලය
3 වන මහල, මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
-
Telephone: +94 812 420108
+94 812 420109
Fax: +94 812 421969
E-mail: assemblycpc@gmail.com

අපගේ අමුත්තන්

අප සමග අමුත්තන් 28 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී