4 වැනි පළාත් සභාවේ මන්ත්‍රීවරුන් (2004-2008)

මධ්‍යම පළාත් සභාවේ - සිව්වන සභාව

2004-08-05 සිට 2008-12-08 දක්වා - සංඛ්‍යාව 62

ගරු මැති ඇමතිතුමන්ලාගේ / තුමියන්ලාගේ තොරතුරු

 

ආණ්ඩු පක්ෂය

 

අනු අංකය නම තනතුර දේශපාලන පක්ෂය නියෝජනය කළ
දිස්ත්‍රික්කය
සභා කාලය
01. 4th central provincial council menberඩී. මදියුගරාජා මැතිතුමා

ගරු සභාපති

 

ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි

එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට
2005-10-20

2005-11-24 සිට
2008-12-08
02. 4th central provincial council menberඩබ්ලිව්.එම්. යසමාන්න මැතිතුමා

ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි

 

ගරු සභාපති

එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2004-08-05 සිට
2008-11-23

2005-11-24 සිට
2009-03-03
03. 4th central provincial council menberසරත් ඒකනායක මැතිතුමා මධ්‍යම පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල්,
ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන
අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්
සංචාරක,වෙළඳ හා වාණිජ අමාත්‍ය
එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-07-19 සිට 2008-12-08
04. 4th central provincial council menberඑදිරිවීර වීරවර්ධන මැතිතුමා මධ්‍යම පළාතේ මාර්ග සංවර්ධන, ප්‍රවාහන,
විදුලිබල හා බලශක්ති සහ නිවාස හා
ඉදිකිරිම් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය
එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
05. 4th central provincial council menberඩි.එම්. ජයරත්න දිසානායක මැතිතුමා මධ්‍යම පළාතේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග,සත්ත්ව
නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධිවර
පරිසර කටයුතු ,හින්දු සංස්කෘතික කටයුතු,වතු යටිතල
පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය
එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2004-08-05 සිට 2008-12-08
06. 4th central provincial council menberඑස්.අරුල්සාමි මැතිතුමා මධ්‍යම පළාතේ කර්මාන්ත ක්‍රිඩා වනිතා
කටයුතු,යටිතල පහසුකම්, හින්දු සංස්කෘතික,
අධ්‍යාපන (දුවිඩ) ග්‍රාමිය සංවර්ධන ගරු අමාත්‍ය
ලංකා වතු කම්කුරු
කොංග්‍රසය
නුවරඑළිය 2004-08-05 සිට 2008-12-08
07. 4th central provincial council menberඑම්.එච්.බි.ඩබ්.එම්.සි. සුගීෂ්වර විජේරත්න මැතිතුමා මධ්‍යම පළාතේ සෞඛ්‍ය, දේශිය වෛද්‍ය,
සමාජ සුභ සාධන සහ පරිවාස හා ළමා
රක්ෂක සේවා ගරු අමාත්‍ය
එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2004-08-05 සිට 2008-12-08
08. 4th central provincial council menberආර්.එම්.එස්.බි. රත්නායක මැතිතුමා මධ්‍යම පළාත් සභා
ගරු නියෝජ්‍ය සභාපති
එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2004-08-05සිට 2008-12-08
09. 4th central provincial council menberඑම්.ජි. ජයරත්න මැතිතුමා සභා නායක එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
10. 4th central provincial council menberඒ.ජි. සිරිසේන මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
11. 4th central provincial council menberඑල්.ඩි. නිමලසිරි මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2004-08-05 සිට 2008-12-08
12. 4th central provincial council menberමහින්ද අබේකෝන් මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
13. 4th central provincial council menberගරු එස්.කේ. අමරතුංග මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
14. 4th central provincial council menberබි.එස්.බි. යාලේගම මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2004-08-05 සිට 2008-12-08
15. 4th central provincial council menberආර්.ඩි. අංගම්මන මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2004-08-05 සිට 2008-12-08
16. 4th central provincial council menberඑච්.ඒ. රණසිංහ මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
17. 4th central provincial council menberඅනුර ප්‍රනාන්දු මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
18. 4th central provincial council menberටි.ජි. සරත් විජේසිංහ මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ මාතලේ 2004-08-05 සිට 2008-12-08
19. 4th central provincial council menberඑච්.එම්.එච්.බී. නිශ්ශංක හේරත් මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
20. 4th central provincial council menberඩි.එස්.බි. අමුණුගම මැතිතුමා ආණ්ඩු පක්ෂ සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
21. 4th central provincial council menberඑච්.කේ.ඒ.සමන්සිරි පුනාන්දු මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ මහනුවර 2004-08-05 සිට 2008-12-08
22. 4th central provincial council menberආනන්ද අලුත්ගමගේ මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
23. 4th central provincial council menberආර්.ජි. සමරනායක මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
24. 4th central provincial council menberජි.ජි. දිසානායක මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ මාතලේ 2004-08-05 සිට 2008-12-08
25. 4th central provincial council menberඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2004-08-05 සිට 2008-12-08
26. 4th central provincial council menberඒ.ජි. සුනිල් වික්‍රමසිංහ මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ මහනුවර 2004-08-05 සිට 2008-12-08
27. Imageඩි.එම්.පි.බි දසනායක මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ මහනුවර 2004-08-05 සිට 2008-12-08
28. 4th central provincial council menberඕ.නිමල් පියතිස්ස මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ නුවරඑළිය 2004-08-05 සිට 2008-12-08
29. 4th central provincial council menberචන්දන දිසානායක මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ මහනුවර 2004-08-05 සිට 2008-12-08
30. 4th central provincial council menberඩබ්.ජි. රණසිංහ මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2004-08-05 සිට 2008-12-08
31. 4th central provincial council menberජි.ඒ.එම්. ඇකුයුලස් ද සිල්වා මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ නුවරඑළිය 2004-08-05 සිට 2008-12-08
32. 4th central provincial council menberඑච්.ඩි.සි. සමින්ද කුලරත්න මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ජනතා විමුක්ති පෙරමුණ නුවරඑළිය 2004-08-05 සිට 2008-12-08
33. 4th central provincial council menberඑස්. වෙල්ලයන් මැතිතුමා ගරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්සය නුවරඑළිය 2004-08-05 සිට 2006-08-03

 

විපක්ෂය
අනු අංකය නම තනතුර දේශපාලන පක්ෂය නියෝජනය කළ
දිස්ත්‍රික්කය
සභා කාලය
34. 4th central provincial council menberවසන්ත එල්. අලුවිහාරේ මැතිතුමා විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය මාතලේ 2004-08-05 සිට
2008-12-08
35. 4th central provincial council menberඩි.එම්.එස්.බි. දිසානායක මැතිතුමා

විපක්ෂ සංවිධායක

 

ගරු පළාත් සභා මන්ත්‍රි

එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2004-08-05 සිට
2005-10-19

2005-10-20 සිට
2008-12-08
36. 4th central provincial council menberඑම්. නඩරාජා පිල්ලෙයි මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2004-08-05 සිට
2008-12-08
37. 4th central provincial council menberඑස්. බාලචන්ද්‍රන් මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2004-08-05 සිට
2008-12-08
38. 4th central provincial council menberකේ.පි. ගෝවින්දරාජා මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2004-08-05 සිට
2008-12-08
39. 4th central provincial council menberඅනුෂියා සිවරාජ් මැතිතුමිය ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2004-08-05 සිට
2008-12-08
40. 4th central provincial council menberනන්දිමිත්‍ර ඒකානයක මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මාතලේ 2004-08-05 සිට
2006-09-08
41. 4th central provincial council menberවි. රාධාක්‍රිෂ්ණන් මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි ලංකා වත්‍ර කම්කරු සංගමය නුවරඑළිය

2004-08-05 සිට
2005-02-09
42. 4th central provincial council menberජි.එම්.එම්.පියසිරි මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2006-02-11 සිට
2008-12-08
43. 4th central provincial council menberඒ.එම්.එස්.එම්. ෂාෆි මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
44. 4th central provincial council menberඒ.සි. ශ්‍රිමති මන්තිලක මැතිතුමිය

ගරු පළාත් සභා මන්ත්‍රි

 

පක්ෂ සංවිධායක

එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2005-10-19

2005-10-20 සිට
2008-12-08
45. 4th central provincial council menberගරු එච්.එම්.එල්.ඩි. ජයවර්ධන මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
46. 4th central provincial council menberඑම්.ඒ.ආර්. ශ්‍රියාණි ඩැනියෙල් මැතිතුමිය ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
47. 4th central provincial council menberඑම්.ආර්.එම්. හම්ජාඩ් මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
48. 4th central provincial council menberආර්.එස්. මහින්ද විජේසිරි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-06-23
49. 4th central provincial council menberශ්‍රිමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
50. 4th central provincial council menberගරු ආර්.එම්.එස්.බි. කවිරත්න මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මාතලේ 2004-08-05 සිට
2008-12-08
51. 4th central provincial council menberඊ.එම්.රෝහණ බණ්ඩාරනායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මාතලේ 2004-08-05 සිට
2008-12-08
52. 4th central provincial council menberඩි.එච්. චානක අයිලප්පෙරුම මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
53. 4th central provincial council menberනිහාල් ගුණසේකර මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
54. 4th central provincial council menberපද්මලාල් ද අල්විස් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
55. 4th central provincial council menberඑස්.එම්.එම්.මර්ජාන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
56. 4th central provincial council menberඒ.එඒ.එම්. නයිමුල්ලා මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2004-08-05 සිට
2008-12-08
57. 4th central provincial council menberඑස්.පී.ඒ. දිගම්බරම් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි කදුරට ජනතා පෙරමුණ නුවරඑළිය 2004-08-05 සිට
2008-12-08
58. 4th central provincial council menberඑස්. රාජරත්නම් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි කදුරට ජනතා පෙරමුණ මහනුවර 2004-08-05 සිට
2008-12-08
59. 4th central provincial council menberඩි.එම්. කරුණාරත්න බණ්ඩාර මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2008-07-08 සිට
2008-12-08
60. 4th central provincial council menberගරු රේණුකා හේරත් මැතිතුමිය මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2004-08-05 සිට
2005-12-
61. 4th central provincial council menberකේ.කේ. පියදාස මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2006-09-18 සිට
2008-12-08
62. 4th central provincial council menberඑම්. රවින්ද්‍රන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2006-12-05 සිට
2008-11-28

Related Articles

අප අමතන්න

Telephone: සභා ලේකම් කාර්යාලය
3 වන මහල, මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
-
Telephone: +94 812 420108
+94 812 420109
Fax: +94 812 421969
E-mail: assemblycpc@gmail.com

අපගේ අමුත්තන්

අප සමග අමුත්තන් 31 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී