| අනු අංකය |
පළාත් සභාව |
තනතුර |
නම |
නිල කාලය |
ඡායාරූපය |
| 01. |
පළවන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු ඩබ්. එම්. පි. බි. දිසානායක මැතිතුමා |
1988.06.23 සිට 1993.03.15 |
 |
| 02. |
දෙවන පළාත් සභාව |
මධ්‍යම පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම් සංචාරක,වෙළඳ හා වාණිජ අමාත්‍ය |
ගරු ඩබ්. එම්. පි. බි. දිසානායක මැතිතුමා |
1993-06-10 සිට 1998-06-09 |
 |
| 03. |
තෙවන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු සරත් ඒකානායක මැතිතුමා |
1999-04-23 සිට 1999-06-14 |
 |
| 04. |
තෙවන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු නන්දිමිත්‍ර ඒකනායක මැතිතුමා |
1999-06-15 සිට 2000-10-18 |
 |
| 05. |
තෙවන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු සරත් ඒකානායක මැතිතුමා |
2000-10-18 සිට 2002-04-30 |
 |
| 06. |
තෙවන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු ඩබ්. එම්. පි. බි. දිසානායක මැතිතුමා |
2002-06-05 සිට 2003-05-28 |
 |
| 07. |
තෙවන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු ඩබ්. එල්. අලුවිහාරේ මැතිතුමා |
2003-06-05 සිට 2004-04-22 |
 |
| 08. |
සිව්වන පළාත් සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු සරත් ඒකානායක මැතිතුමා |
2004-07-19 සිට 2008-12-08 |
 |
| 09. |
පස්වන සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු සරත් ඒකානායක මැතිතුමා |
2009-02-27 සිට 2013-07-05 |
 |
| 10. |
හයවන සභාව |
ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය |
ගරු සරත් ඒකානායක මැතිතුමා |
2013.10.03 සිට 2018.10.08 |
 |