5 වැනි පළාත් සභාවේ මන්ත්‍රීවරුන් (2009-2013)

මධ්‍යම පළාත් සභාවේ - පස් වැනි සභාව

2009-03-04 සිට 2013-07-05 දක්වා - සංඛ්‍යාව 69

ගරු මැති ඇමතිතුමන්ලාගේ / තුමියන්ලාගේ තොරතුරු

 

ආණ්ඩු පක්ෂය
අනු අංකය නම තනතුර දේශපාලන පක්ෂය නියෝජනය
කළ දිස්ත්‍රික්කය
සභා කාලය
1 4th central provincial council menberඩි.එම්. සාලිය බණ්ඩාර දිසානායකමැතිතුමා ගරු සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට 2013-10-08
2 4th central provincial council menberසරත් ඒකනායක මැතිතුමා මධ්‍යම පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම් සංචාරක, වෙළඳ හා වාණිජ ආහාර සැපයුම් හා බෙදා හැරිමේ කටයුතු හා ආයෝජන සම්බන්ධිකරණ, වෙනත් අමාත්‍යාංශයක යටතට නොගැනෙන විෂයන් සම්බන්ධ අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-02-27 සිට
2013-07-05
3 4th central provincial council menberබි.එස්.බි. යාලේගම මැතිතුමා මධ්‍යම පළාතේ මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරිම් කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-02-27 සිට
2013-06-28
4 4th central provincial council menberඑදිරිවීර වීරවර්ධන මැතිතුමා

මධ්‍යම පළාතේ සෞඛ්‍ය, දේශිය වෛද්‍ය,
සමාජ සුභසාධන සහ පරිවාස හා
ළමා රක්ෂක සේවා ගරු අමාත්‍ය

මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි

එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-02-27 සිට
2010-03-04

2010-03-05 සිට
2013-07-05
5 4th central provincial council menberවී. රාධාක්‍රිෂ්ණන් මැතිතුමා. මධ්‍යම පළාතේ ක්‍රිඩා යෞවන කටයුතු,වනිතා කටයුතු ග්‍රාමිය සංවර්ධන

ගරු පළාත් සභා මන්ත්‍රි
ලංකා වතු කම්කරු සංගමය නුවරඑළිය

2009-02-27සිට
2010-03-04

2010-03-05 සිට
2013-07-05
6 4th central provincial council menberඕ.නිමල් පියතිස්ස මැතිතුමා මධ්‍යම පළාතේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග,
සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන,ගොවිජන සංවර්ධන,
ධිවර පරිසර කටයුතු ,හින්දු සංස්කෘතික කටයුතු,
වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය
එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය

2009-02-27 සිට
2013-07-05
7 4th central provincial council menberඑස්.කේ. අමරතුංග මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි

මධ්‍යම පළාතේ සෞඛ්‍ය, දේශිය වෛද්‍ය, සමාජ සුභසාධන සහ පරිවාස හා ළමා රක්ෂනසේවා ගරු අමාත්‍ය
එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2010-04-19

2010-04-20 සිට
2013-07-05
8 4th central provincial council menberඅනුෂියා සිවරාජා මැතිතුමිය මධ්‍යම පළාතේ සෞඛ්‍ය, දේශිය වෛද්‍ය,
සමාජ සුභසාධන සහ පරිවාස හා ළමා
රක්ෂනසේවා ගරු අමාත්‍ය
ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය 2010-05-12 සිට
2013-07-05
9 4th central provincial council menberඩබ්ලිව්.එම්. යසමාන මැතිතුමා

මධ්‍යම පළාත් සභා ගරු නියෝඡ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-03-04 සිට
2013-07-05
10 4th central provincial council menberඑල්.ඩි. නිමලසිරි මැතිතුමා මධ්‍යම පළාත් ගරු සභානායක එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-03-04 සිට
2013-07-05
11 4th central provincial council menberතිළිණ තෙන්නකෝන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක
එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2009-11-07

2009-11-03 සිට
2013-07-05
12 4th central provincial council menberමහින්ද අබේකෝන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
13 4th central provincial council menberනන්දිමිත්‍ර ඒකනායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-03-04 සිට
2009-06-02
14 4th central provincial council menberරාමේෂ්වරන් මරුදපාණ්ඩි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
15 4th central provincial council menberආර්.එම්.එස්.බි. රත්නායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
16 4th central provincial council menberඩී.එම්.ජයරත්න දිසානායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
17 4th central provincial council menberඒ.එච්.බි.ඩබ්.එම්.චම්පික සුගීෂ්වර විජේරත්න මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-03-04 සිට
2013-07-05
18 4th central provincial council menberඑම්.ජි. ජයරත්න මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
19 4th central provincial council menberඩී.එස්.බී.අමුණුගම මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2010-04-20
20 4th central provincial council menberකේ.ඒ.විල්සන් කුරුප්පු ආරච්චි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2011-07-05
21 4th central provincial council menberඑස්. කුමාර දසනායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
22 4th central provincial council menberඒ.ජි. සිරිසේන මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
23 4th central provincial council menberඑච්.ඒ. රණසිංහ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
24 4th central provincial council menberඑච්.එම්.එච්.බී. නිශ්ශංක හේරත් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
25 4th central provincial council menberආනන්ද අලුත්ගමගේ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
26 4th central provincial council menberආර්.ජි. සමරනායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
27 4th central provincial council menberඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
28 4th central provincial council menberකුමාර රාමන් සිංගාරම් පොන්නයියා මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
29 4th central provincial council menberලොහාන් රත්වත්තේ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2010-04-20
30 4th central provincial council menberආර්.ජි. ගුණතිලක රාජපක්ෂ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
31 4th central provincial council menberප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා. මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-03-04 සිට
2013-07-05
32 4th central provincial council menberලින්ටන් විජේසිංහ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
33 4th central provincial council menberමුත්තයියා රාමසාමි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
34 4th central provincial council menberඒ.එල්.එම්.උවයිස් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය මහනුවර 2012-01-15 සිට
2013-07-05
35 4th central provincial council menberපරාක්‍රම කේ.බි.දිසානායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-03-04 සිට
2013-07-05
36 4th central provincial council menberආර්.ඩී. අංගම්මන මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2009-06-15 සිට
2012-08-12
37 4th central provincial council menberජේ.ජි. විතානලාගේ මැතිතුමිය මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2011-12-05
38 4th central provincial council menberවිමාලි කරුණාරත්න මැතිතුමිය මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
39 4th central provincial council menberකේ.ජී.කේ.තුෂාර ස්වර්ණතිලක මැතිතුමා. මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2011-08-25 සිට
2013-07-05
40 4th central provincial council menberඅනුර ප්‍ර‍නාන්දු මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2010-05-12 සිට
2013-07-05
41 4th central provincial council menberඑස්.එම්.ආර්.බී. සමරකෝන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2009-03-04 සිට
2013-07-05
42 4th central provincial council menberඒ.ආර්.එම් මොහොමඩ් ෆාරුක් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මහනුවර 2010-05-12 සිට
2013-07-05
43 4th central provincial council menberකේ. උජිත් අනුරාධ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ 2012-09-27 සිට
2013-07-05

 

විපක්ෂය
අනු අංකය නම තනතුර දේශපාලන පක්ෂය නියෝජනය කළ දිස්ත්‍රික්කය සභා කාලය
44 4th central provincial council menberඑස්.බී.දිසානායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු විපක්ෂනායක එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-06 සිට
2009/12/07
45 4th central provincial council menberවසන්ත අලුවිහාරේ මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි, එක්සත් ජාතික පක්ෂය මාතලේ 2009-03-04 සිට
2009-11-02
2009-11-02 සිට
2010-01-21
2010-01-22 සිට
2010-04-20
46 4th central provincial council menberඩි.එච්. චානක අයිලප්පෙරුම මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
47 4th central provincial council menberඊ.එම්.රෝහණ බණ්ඩාරනායක මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මාතලේ 2009-03-04 සිට
2013-07-05
48 4th central provincial council menberඒ.සි. ශ්‍රිමති මන්තිලක මැතිතුමිය ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
49 4th central provincial council menberඑස්. සතාසිවම් මැතිතුමා ගරු පළාත් සභා මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
50 4th central provincial council menberඑස්.රාජරත්නම් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
51 4th central provincial council menberජි.එච්.එම්.පියසිරි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2010-05-14 සිට
2013-07-05
52 4th central provincial council menberපද්මලාල් ද අල්විස් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-12-26 සිට
2013-07-05
53 4th central provincial council menberජමාල්දින් ජෙයිලාබ්දින් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
54 4th central provincial council menberජයලත් බණ්ඩාර දිසානායක මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
55 4th central provincial council menberඒ.එච්.එම්.ඉබ්‍රාහිම් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මාතලේ 2010-05-07 සිට
2013-07-05
56 4th central provincial council menberශ්‍රිමා ශාන්තිනී කෝන්ගහගේ මැතිතුමිය මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
57 4th central provincial council menberඑස්.එම්. ෂාෆි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
58 4th central provincial council menberකේ.කේ. පියදාස මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි

විපක්ෂ නායක
එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය

2009-03-04 සිට
2010-06-08

2010-06-09 සිට
2013-07-05

59 4th central provincial council menberගරු එච්.එම්. ලකි ජයවර්ධන මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි

විපක්ෂ සංවිධායක
එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2010-02-21

2010-02-22 සිට
2013-07-05
60 4th central provincial council menberගරු ආර්.එම්.එස්.බි. කවිරත්න මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය මාතලේ 2009-03-04 සිට
2013-07-05
61 4th central provincial council menberඑස්.පී.ඒ. දිගම්බරම් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය (ක.ජා.පෙ) නුවරඑළිය 2009-03-04 සිට
2010-04-20
62 4th central provincial council menberඑස්.එම්.එම්.මර්ජාන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය (මු.කො.) මහනුවර 2009-03-04 සිට
2013-07-05
63 Imageපී.ඒ.ප්‍ර‍කාශ් ගනේෂන් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රි එක්සත් ජාතික පක්ෂය (ප්‍ර.ජ.පෙ) නුවරඑළිය 2009-03-04 සිට
2010-02-28
64 4th central provincial council menberඑම්.ආර්.එම්.හම්ජාඩ් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
65 4th central provincial council menberනිහාල් ගුණසේකර මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
66 4th central provincial council menberඋදය කුමාර් මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය(ක.ජා.පෙ) නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
67 4th central provincial council menberලක්ෂ්මන් විජේසිරි මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය මහනුවර 2009-03-04 සිට
2013-07-05
68 4th central provincial council menberඑම්.රගුනාදන් මැතිතුමා, මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05
69 4th central provincial council menberකේ. කනගරාජා මැතිතුමා මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය 2009-03-04 සිට
2013-07-05

Related Articles

අප අමතන්න

Telephone: සභා ලේකම් කාර්යාලය
3 වන මහල, මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
-
Telephone: +94 812 420108
+94 812 420109
Fax: +94 812 421969
E-mail: assemblycpc@gmail.com

අපගේ අමුත්තන්

අප සමග අමුත්තන් 33 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී