මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරු
| අනු අංකය | පළාත් සභාව | නම | නිල කාලය | ඡායාරූපය |
| 01. | පළවන පළාත් සභාව | ගරු ජේ.ඊ.පි.බි.එස්.එම්. ඩිංගිරි බණ්ඩා .සමරතුංග මැතිතුමා | 1988.07.14 සිට 1992.08.18 | ![]() |
| 02. | පළවන පළාත් සභාව | ගරු පීටර් ගගහගෙදර මැතිතුමා | 1992.09.23 සිට 1993.06.09 | ![]() |
| 03. | දෙවන පළාත් සභාව | ගරු සරත් කෝන්ගහගේ මැතිතුමා | 1993.06.10 සිට 1995.03.16 | ![]() |
| 04. | දෙවන පළාත් සභාව | ගරු පද්ම කීර්ති හේමචන්ද්‍ර මැතිතුමා | 1995.03.28 සිට 1999.05.05 | ![]() |
| 05. | තෙවන පළාත් සභාව | ගරු මහින්ද අබේකෝන් මැතිතුමා | 1999.05.06 සිට 2002.06.05 | ![]() |
| 06. | තෙවන පළාත් සභාව | ගරු ඩී. මදියුගරාජා මැතිතුමා | 2002.06.06 සිට 2004.08.04 | ![]() |
| 07. | සිව්වන පළාත් සභාව | ගරු ඩී. මදියුගරාජා මැතිතුමා | 2004.08.05 සිට 2005.10.20 | ![]() |
| 08. | සිව්වන පළාත් සභාව | ගරු ඩබ්.එම්.යසමාන මැතිතුමා | 2005.11.24 සිට 2009.03.03 | ![]() |
| 09. | පස්වන පළාත් සභාව | ගරු සාලිය බණ්ඩාර දිසානායක මැතිතුමා | 2009.03.04 සිට 2013.10.08 | ![]() |
| 10. | හයවන පළාත් සභාව | ගරු මහින්ද අබේකෝන් මැතිතුමා | 2013.10.09 සිට 2015.03.30 | ![]() |
| 11. | හයවන පළාත් සභාව | ගරු එල්.ඩී.නිමලසිරි මැතිතුමා | 2015.09.08 සිට මේ දක්වා | ![]() |
| අනු අංකය | නම | නිල කාලය | ඡායාරූපය |
| 01. | ගරු ඊ. එල්. බි. හුරුල්ලේ මැතිතුමා | 1988.06.06 සිට 1990.01.31 | ![]() |
| 02. | ගරු පි. සි. ඉඹුලාන මැතිතුමා | 1990.02.01 සිට 1995.01.02 | ![]() |
| 03. | ගරු ස්ටැන්ලි තිලකරත්න මැතිතුමා | 1995.01.03 සිට 2000.01.27 | ![]() |
| 04. | ගරු ටි. කේ. දසනායක මැතිතුමා | 2000.01.28 සිට 2001.01.11 | ![]() |
| 05. | ගරු කේ. බි. රත්නායක මැතිතුමා | 2001.01.12 to 2002.07.26 | ![]() |
| 06. | ගරු මො. කු. ගොපල්ලව මැතිතුමා | 2002.07.27 සිට 2005.09.26 | ![]() |
| 07. | ගරු ආචාර්ය ජගත් බාලසුරිය මැතිතුමා | 2005.09.27 සිට 2005.12.15 | ![]() |
| 08. | ගරු ටිකිරි බණ්ඩා කොබ්බෑකඩුව මැතිතුමා | 2005.12.16 සිට 2015.01.20 | ![]() |
| 09. | ගරු සුරංගනි එල්ලාවල මැතිනිය | 2015.01.31 සිට 2016.03.14 | ![]() |
| 10. | ගරු ඊ. එම්. නිලුකා ඒකනායක මැතිනිය | 2016.03.25 සිට 2018.04.16 | ![]() |
| 11. | ගරු පි. බි. දිසානායක මැතිතුමා | 2018.04.17 සිට 2019.01.01 | ![]() |
| 12. | ජනාධිපති නිතිඥ ගරු මෛත්‍රි ගුණරත්න මැතිතුමා | 2019.01.11 සිට 2019.08.03 | ![]() |
| 13. | ගරු රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමා | 2019.08.07 සිට 2019.11.20 | ![]() |
| 14. | ගරු ලලිත් යු. ගමගේ මැතිතුමා (නීතීඥ) | 2019.11.27 සිට 2024.09.22 | ![]() |
| 15. | මහාචාර්ය ගරු සරත් බි. එස්. අභයකෝන් මැතිතුමා | 2024.09.27 සිට මේ දක්වා | ![]() |
| අනු අංකය | පළාත් සභාව | තනතුර | නම | නිල කාලය | ඡායාරූපය |
| 01. | පළවන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු ඩබ්. එම්. පි. බි. දිසානායක මැතිතුමා | 1988.06.23 සිට 1993.03.15 | ![]() |
| 02. | දෙවන පළාත් සභාව | මධ්‍යම පළාතේ ගරු ප්‍රධාන අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම් සංචාරක,වෙළඳ හා වාණිජ අමාත්‍ය | ගරු ඩබ්. එම්. පි. බි. දිසානායක මැතිතුමා | 1993-06-10 සිට 1998-06-09 | ![]() |
| 03. | තෙවන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු සරත් ඒකානායක මැතිතුමා | 1999-04-23 සිට 1999-06-14 | ![]() |
| 04. | තෙවන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු නන්දිමිත්‍ර ඒකනායක මැතිතුමා | 1999-06-15 සිට 2000-10-18 | ![]() |
| 05. | තෙවන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු සරත් ඒකානායක මැතිතුමා | 2000-10-18 සිට 2002-04-30 | ![]() |
| 06. | තෙවන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු ඩබ්. එම්. පි. බි. දිසානායක මැතිතුමා | 2002-06-05 සිට 2003-05-28 | ![]() |
| 07. | තෙවන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු ඩබ්. එල්. අලුවිහාරේ මැතිතුමා | 2003-06-05 සිට 2004-04-22 | ![]() |
| 08. | සිව්වන පළාත් සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු සරත් ඒකානායක මැතිතුමා | 2004-07-19 සිට 2008-12-08 | ![]() |
| 09. | පස්වන සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු සරත් ඒකානායක මැතිතුමා | 2009-02-27 සිට 2013-07-05 | ![]() |
| 10. | හයවන සභාව | ප්‍රධාන , මුදල් ක්‍රමසම්පාදන, සංස්කෘතික ,නිතිය හා සාමය ගරු අමාත්‍ය | ගරු සරත් ඒකානායක මැතිතුමා | 2013.10.03 සිට 2018.10.08 | ![]() |
| සභා ලේකම් කාර්යාලය 3 වන මහල, මධ්‍යම පළාත් සභා සංකීර්ණය පල්ලේකැලේ, කුණ්ඩසාලේ ශ්‍රී ලංකාව - |
|
![]() |
+94 812 420108 +94 812 420109 |
![]() |
+94 812 421969 |
| assemblycpc@gmail.com |
අප සමග අමුත්තන් 13 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී