ඇමුණුම I
සභා ලේකම් කාර්යාලය - මධ්‍යම පළාත
මානව සම්පත් සංවර්ධන සැළැස්ම - 2026
1.සංවිධානය
1.1 ආයතනයේ නම - සභා ලේකම් කාර්යාලය - මධ්‍යම පළාත
1.2 ආයතනයේ දැක්ම/මෙහෙවර/අරමුණු/කාර්යයන් -
දැක්ම - සෞභාග්‍ය සපිරි මැද රටක්...
මෙහෙවර - මධ්‍යම පළාත තුළ ජිවත් වන ජනතාවට , දේශපාලනික, ආගමික, සමාජයීය, අධ්‍යාපන හා ආර්ථික සෞභාග්‍යය උදා කරලීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරනු ලබන නීති, රීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට දායක විම සහ සම්බන්ධිකාරකයෙකු ලෙස කටයුතු කිරිම.
අරමුණු
- ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 අංක 42 දරණ පළාත් සභා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරිම.
- ආයතන කාර්ය මණ්ඩලය උපරිම කාර්‍යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑම.
- මහජන නියෝජිතයන්ට අවශ්‍ය සේවා හා පහසුකම් කාර්‍යක්ෂම සහ අපක්ෂපාති ලෙස සැලසීම.
- පළාත් සභාව යටතේ පාලනය වන අනෙකුත් ආයතන සඳහා ආදර්ශමත් ආයතනයක් වීම.
- මධ්‍යම පළාතේ පළාත් සභාව ජාතික පරිපාලනයේ ශක්තිමත් ඒකකයක් බවට පත් කරලීම.
කාර්යයන්
- මධ්‍යම පළාත් තුළ ජිවත් වන සමස්ථ ජනතාවගේ සමාජිය හා ආර්ථික සෞභාග්‍යය උදාකරලිම සඳහා ගරු මැති ඇමතිවරුන් ඉටු කරනු ලබන ව්‍යවස්ථාදායක කටයුතු වඩාත් සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහය වීම.
- සභා රැස්වීම් පැවැත්විමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරිම.
- සභා රැස්වීම් වාර්තා හැන්සාඩ් ගත කිරිම.
- සභා රිති වලට අනුකුලව ප්‍රඥප්ති සභා ගත කිරිම.
- අමාත්‍යංශ උපදේශක කාර්ක සභා හා අනෙකුත් කාරක සභා රැස්වීම් සහ ඉදිරි කටයුතු කිරිම.
- ගරු මන්ත්‍රි මණ්ඩලය හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙත වැටුප් හා දීමනා ගෙවිම.
- ගරු මැති ඇමතිවරුන්ගේ පොදු පහසුකම් හා වරප්‍රසාද සම්බන්ධව කටයුතු කිරිම.
- ආයතනික සාමාන්‍ය පරිපාලනය සම්බන්ධව කටයුතු කිරිම.
1.3 ආයතනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය -
පළාත් සභාවක් ක්‍රියාත්මක වන අවස්ථාවේදි සභා කටයුතු හා මන්ත්‍රිවරුන්ගේ කාර්යයන් ඉටු කිරිම
2.ආයතනයේ මානව සම්පත් සංවර්ධන සැළැස්ම සඳහා වු
2.1 දැක්ම - නිරන්තර පුහුණුව තුළින් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ........
2.2 මෙහෙවර- ආයතනයේ සාර්ථකත්වය, නිලධාරින්ගේ කාර්‍යක්ඹතාවය , දැනුම හා ආකල්ප වර්ධනය සදහා නිරන්තර පුහුණුව ලබා දීම හා පසු විපරම
2.3 අභිමතාර්ථ
- නිලධාරින් හට විෂයානුබද්ධ නව දැනුම ලබා දිම
- නිලධාරින්ගේ ආකල්ප වර්ධනය කිරිම
- නිලධාරින්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරිම
2.4 අරමුණු
- නම්‍යශීලි ජනතා මෙහෙවරක් සිදු කිරිම.
- දැනුමෙන් පෝෂිත රාජ්‍ය සේවා නිලධාරින් පිරිසක් බිහි කිරිම
- අවංක ,කාර්‍යක්ෂම රාජ්‍ය නිලධාරින් බිහි කිරිම
2.5 අගයන්
- කාර්‍යක්ෂමතාවය
- නම්‍යශිලී බව
- අපක්ෂපාතී බව
- දැනුම ඇති බව
ඇමුණුම II
ආයතනයේ මානව සම්පත
2.1ආයතනයේ කාර්ය මණ්ඩල තොරතුරු විශ්ලේෂණය
|
සේවා මට්ටම |
තනතුර |
අදාල වන සේවය |
ශ්‍රේණිය |
වැටුප් කේතය |
............2026-....../...01....../....01...... දිනට නිලධර සංඛ්‍යාව |
|||
|
අනුමත |
සිටින සංඛ්‍යාව |
පුරප්පාඩු |
අතිරික්ත |
|||||
|
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
සභා ලේකම් |
SLAS |
Spl |
SL 3-2016 |
01 |
01 |
|
|
|
සහකාර ලේකම් |
SLAS |
III-I |
SL 1-2016 |
01 |
|
01 |
|
|
|
එකතුව |
|
|
|
02 |
01 |
01 |
|
|
|
තෘතිය මට්ටම |
පරිපාලන නිලධාරි |
PPMAS |
Supra |
MN7-2016 |
01 |
01 |
|
|
|
භාෂා පරිවර්ථක |
TS |
II/I |
MN6-2016 |
01 |
|
01 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
එකතුව |
|
|
|
02 |
01 |
01 |
|
|
|
ද්විතිය මට්ටම |
හැන්සාඩ් සංස්කාරක |
Dept |
III/II/I |
MN4-2016 |
01 |
|
01 |
|
|
සංවර්ධන නිලධාරි |
DOS |
III/II/I |
MN4-2016 |
06 |
05 |
01 |
|
|
|
කළමණාකරන සේවා නිලධාරි |
PPMAS |
III/II/I |
MN2-2016 |
14 |
11 |
03 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
එකතුව |
|
|
|
21 |
16 |
05 |
|
|
|
ප්‍රාථමික ම්ට්ටම
|
රියදුරු |
PDS |
III/II/I/spl |
PL3-2016 |
02 |
01 |
01 |
|
|
ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
Dept |
III/II/I/spl |
PL2-2016 |
01 |
01 |
|
|
|
|
කාර්යාල කාර්ය සහයක |
OES |
III/II/I/spl |
PL1-2016 |
06 |
04 |
02 |
|
|
|
නිල නිවාස භාරකරු |
Dept |
III/II/I/spl |
PL1-2016 |
01 |
01 |
|
|
|
|
මුරකරු |
Dept |
III/II/I/spl |
PL1-2016 |
02 |
02 |
|
|
|
|
කම්කරු |
OES |
III/II/I/spl |
PL1-2016 |
04 |
04 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
එකතුව |
|
|
|
16 |
13 |
03 |
|
|
|
සම්පුර්ණ තනතුරු සංඛ්‍යාව |
|
|
|
41 |
31 |
10 |
|
|
ඇමුණුම III
2.2 ආයතනයේ ඉදිරි කාර්ය මණ්ඩල අවශ්‍යතා පුරෝකථනය
|
සේවා මට්ටම |
අනු අංකය |
තනතුර |
අදාල වන සේවය |
ශ්‍රේණිය |
වැටුප් කේතය |
ඉදිරි කාර්ය මණ්ඩල අවශ්‍යතා |
||||
|
නව තනතුරක් ඇති කිරිම |
අනුමත නිලධර සංඛ්‍යාව වැඩි කිරිම |
අනුමත නිලධර සංඛ්‍යාව අඩු කිරිම |
තනතුරු වෙනස් කිරිම |
තනතුරු අහෝසි කිරිම |
||||||
|
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
1 |
පළාත් සභාව ක්‍රියාත්මක නොවන බැවින් මේ වන විට නව කාර්ය මණ්ඩල අවශ්‍යතාවක් පැණ නොගනි |
||||||||
|
2 |
||||||||||
|
3 |
||||||||||
|
4 |
||||||||||
|
|
||||||||||
|
තෘතිය මට්ටම
|
1 |
|||||||||
|
2 |
||||||||||
|
3 |
||||||||||
|
4 |
||||||||||
|
ද්විතිය මට්ටම |
1 |
|||||||||
|
2 |
||||||||||
|
3 |
||||||||||
|
4 |
||||||||||
|
ප්‍රාථමික ම්ට්ටම
|
1 |
|||||||||
|
2 |
||||||||||
|
3 |
||||||||||
|
4 |
||||||||||
|
5 |
||||||||||
ඇමුණුම IV
3.3 පවතින පුරප්පාඩු ඉදිරි වර්ෂය තුළ පිරවිම සඳහා වන සැළැස්ම
|
සේවා මට්ටම |
අනු අංකය |
තනතුර |
අදාල වන සේවය |
ශ්‍රේණිය |
වැටුප් කේතය |
නිලධර සංඛ්‍යාව |
පුරප්පාඩු පුරවන ආකාරය |
පුරප්පාඩු පුරවන තෙක් රාජකාරි ආවරණය කර ගන්නා ආකාරය |
|||
|
අනුමත |
සිටින සංඛ්‍යාව |
පුරප්පාඩු |
අතිරික්ත |
||||||||
|
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
1 |
සහකාර ලේකම් |
SLAS |
III-I |
SL 1-2016 |
01 |
01 |
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
පරිපාලන නිලධාරි මගින් |
||
|
තෘතිය මට්ටම |
1 |
භාෂා පරිවර්ථක |
TS |
II/I |
MN62016 |
01 |
01 |
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
ප්‍රධාන ලේකම් කාර්යාලයේ භාෂා පරිවර්ථකගේ සහාය ලබා ගැනිම |
||
|
ද්විතිය මට්ටම |
1 |
හැන්සාඩ් සංස්කාරක |
Dept |
III/II/I |
MN42016 |
01 |
01 |
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
ප්‍රධාන කළමණාකරන සහකාර මගින් |
||
|
2 |
සංවර්ධන නිලධාරි |
DOS |
III/II/I |
MN42016 |
06 |
05 |
01 |
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
දැනට සිටින සංවර්ධන නිලධාරින් මගින් |
||
|
3 |
කළමණාකරන සේවා නිලධාරි |
PPMAS |
III/II/I |
MN22016 |
14 |
11 |
03 |
|
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
දැනට සිටින නිලධාරින් මගින් |
|
|
ප්‍රාථමික ම්ට්ටම |
1 |
කාර්යාල කාර්ය සහයක |
PL1 |
I/II/III |
PL3-2016 |
06 |
04 |
02 |
|
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
දැනට සිටින නිලධාරින් මගින් |
|
2 |
රියදුරු |
PDS |
III/II/I/spl |
PL3-2016 |
02 |
01 |
01 |
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
ආදේශක රියදුරු මගින් |
||
|
3 |
කම්කරු |
OES |
III/II/I/spl |
PL1-2016 |
04 |
04 |
නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම |
දැනට සිටින කම්කරු තනතුරු මගින් |
|||
ඇමුණුම V
3.4 ආයතනයේ මානව සම්පත තිරස් ලෙස විශ්ලේෂණය
|
සේවා මට්ටම |
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
තෘතිය මට්ටම |
ද්විතිය මට්ටම |
ප්‍රාථමික මට්ටම |
|
අදාල සේවා ගණය සහ ඒ යටතට ගැනෙන තොරතුරු |
(අ) ඡ්‍යෙෂ්ඨ විධායක (SL 4,SL 3) |
(අ) කළමණාකනර සහකාර - අධි පන්තිය(MN-7) |
(අ) ආශ්‍රිත නිලධාරි (MN-7) |
(අ) ප්‍රාථමික ශ්‍රේණිය -ශිල්පිය (PL3) |
|
i. සභා ලේකම් |
Iපරිපාලන නිලධාරි |
I හැන්සාඩ් සම්පාදක |
I රියදුරු |
|
|
ii |
ii |
Ii සංවර්ධන නිලධාරි |
ii |
|
|
(ආ) විධායක(SL 1) |
(ආ) ක්ෂේත්‍රගත/ කාර්යාලගත නිලධාරි -ඛණ්ඩ1 (MN-6) |
(ආ) අධික්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික(MN-3) |
(ආ) ප්‍රාථමික ශ්‍රේණිය -අර්ධ ශිල්පිය(PL2) |
|
|
I සහකාර ලේකම් |
I භාෂා පරිවර්ථක |
i |
I ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
|
|
(ආ) ක්ෂේත්‍රගත/ කාර්යාලගත නිලධාරි -ඛණ්ඩ2 (MN-5) |
(ඇ) කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ බහුකාර්ය-ඛණ්ඩ1(MN-2) |
(ඇ) ප්‍රාථමික ශ්‍රේණිය -ශිල්පිය නොවන(PL1) |
||
|
i |
I කළමනාකරණ සේවා නිලධාරි |
I කාර්යාල කාර්ය සහයක |
||
|
ii |
ii |
ii නිල නිවාස භාරකරු |
||
|
(ඉ) කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන-ඛණ්ඩ2(MN-1) |
Iii මුරකරු |
|||
|
i |
Iv කම්කරු |
|||
|
(ඊ) කළමනාකරණ සහකාර තාක්ෂණ- ඛණ්ඩ2(MT-2) |
||||
|
i |
||||
|
(උ) කළමනාකරණ සහකාර තාක්ෂණ- ඛණ්ඩ3(MT-1) |
||||
|
I |
සටහන - ආයතනයේ ස්වරූපය අනුව සේවා ගණය, වැටුප් කේතය, සහ තනතුරු නාමයන් වෙනස් විය හැක.
ඇමුණුම VI
3.5 මානව සම්පත කණ්ඩායම් ගත කිරිම හා සංඛ්‍යාත්මකව දැක්විම
|
සේවා මට්ටම |
ඡ්‍යෙෂ්ඨ මට්ටම |
තෘතිය මට්ටම |
ද්විතිය මට්ටම |
ප්‍රාථමික මට්ටම |
||||||||||||||||
|
අනු අංකය |
කණ්ඩායම |
නිලධර සංඛ්‍යාව |
අනු අංකය |
කණ්ඩායම |
නිලධර සංඛ්‍යාව |
අනු අංකය |
කණ්ඩායම |
නිලධර සංඛ්‍යාව |
අනු අංකය |
නිලධර සංඛ්‍යාව |
||||||||||
|
කණ්ඩායම 15 |
කණ්ඩායම 12 |
කණ්ඩායම 09 |
කණ්ඩායම 03 |
|||||||||||||||||
|
ජ්‍යෙෂ්ඨ විධායක ( SL4, SL3) |
කළමණාකරන සහකාර අධි පන්තිය (MN-7) |
ආශ්‍රිත නිලධාරි(MN-4) |
ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය (PL3) |
|||||||||||||||||
|
I |
සභා ලේකම් |
I |
පරිපාලන නිලධාරි |
I |
සංවර්ධන නිලධාරි |
I |
රියදුරු |
|||||||||||||
|
ii |
හැන්සාඩ් සංස්කාරක |
|||||||||||||||||||
|
II |
කණ්ඩායම 11 |
කණ්ඩායම 8 |
II |
|||||||||||||||||
|
III |
ක්ෂේත්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ1(MN-6) |
අධික්ෂණ කළමණාකාරන සහකාර /තාක්ෂණික නොවන/තාක්ෂණීක(MN-3) |
III |
|||||||||||||||||
|
IV |
I |
භාෂා පරිවර්ථක |
I |
IV |
||||||||||||||||
|
කණ්ඩායම 14 |
II |
II |
V |
|||||||||||||||||
|
විධායක( SL1)- දෙවන කණ්ඩායම |
කණ්ඩායම 10 |
කණ්ඩායම 07 |
VI |
|||||||||||||||||
|
I |
ක්ෂේත්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ2(MN-5) |
කළමණාකාරන සහකාර තාෂණික නොවන බහුකාර්ය -ඛණ්ඩ1(MN-2) |
කණ්ඩායම 02 |
|||||||||||||||||
|
II |
I |
I |
කළමණාකරන සහකාර |
ප්‍රාථමික ශ්‍රේණිය අර්ධ ශිල්පීය (PL2) |
||||||||||||||||
|
III |
II |
කණ්ඩායම 06 |
I |
ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
||||||||||||||||
|
IV |
කළමණාකාරන සහකාර තාෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) |
II |
||||||||||||||||||
|
V |
I |
III |
||||||||||||||||||
|
VI |
II |
කණ්ඩායම 01 |
||||||||||||||||||
|
VII |
III |
ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය නොවන(PL1) |
||||||||||||||||||
|
කණ්ඩායම 13 |
IV |
I |
කා.කා.ස |
|||||||||||||||||
|
විධායක( SL1 )- පළමු කණ්ඩායම |
කණ්ඩායම 05 |
II |
නිල නිවාස භාර කරු |
|||||||||||||||||
|
I |
සහකාර ලේකම් |
කළමණාකාරන සහකාර තාෂණික ඛණ්ඩ 2 (MT-2) |
III |
මුරකරු |
||||||||||||||||
|
II |
I |
IV |
කම්කරු |
|||||||||||||||||
|
III |
කණ්ඩායම 04 |
V |
||||||||||||||||||
|
IV |
කළමණාකාරන සහකාර තාෂණික ඛණ්ඩය 3 (MT-1) |
VI |
||||||||||||||||||
|
V |
I |
VII |
||||||||||||||||||
සටහන - ආයතනයේ ස්වභාවය අනුව සේවා ගණය වැටුප් කේතයන් සහ තනතුරු නාමයන් වෙනස් විය හැක. ඉහත සේවා ගණය ඇතුලත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රෙලේඛ 03/2016ට අනුකූලවය
ඇමුණුම VII
04 කාර්ය මණ්ඩල හැකියා විස්තරය
4.1 කණ්ඩායම - 01 (ඇමුණුමViපරිදි කණ්ඩායම් අංකය )
ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය නොවන - සේවා ගණය
|
අනු අංකය |
තනතුරු නාමය |
නිපුණතාවයන් (competencies) |
|||
|
මුලික (Core) |
තාක්ෂණික (Technical) |
||||
|
1 |
කාර්යාල කාර්ය සහයක |
1 |
පාරිභෝගික සත්කාරය |
1 |
දුරකථන ආචාර විධි |
|
2 |
සන්නිවේදන කුසලතාවය |
2 |
අත්‍යවශය යන්ත්‍ර සුත්‍ර භාවිතයේ හැකියාව |
||
|
3 |
3 |
පරිගණක තාක්ෂණික මුලික දැනුම |
|||
|
4 |
4 |
පොත් බැදුම්කරණය පිළිබඳ නිපුණතාවය |
|||
|
2 |
නිල නිවාස භාරකරු |
1 |
ගොඩනැගිලි නඩත්තුව පිළිබඳ දැනුම |
1 |
ජල නල, විදුලි සැපයුම් සකස් කිරිම වැනි මුලික දැනුම |
|
2 |
2 |
||||
|
3 |
3 |
||||
|
4 |
4 |
||||
|
3 |
මුරකරු |
1 |
සාක්ෂරතාවය |
1 |
|
|
2 |
2 |
||||
|
3 |
3 |
||||
|
4 |
4 |
||||
|
4 |
කම්කරු |
1 |
1 |
යන්ත්‍ර සුත්‍ර භාවිතය |
|
|
2 |
2 |
||||
|
3 |
3 |
||||
|
4 |
4 |
||||
කණ්ඩායම - 02 (ඇමුණුමViපරිදි කණ්ඩායම් අංකය )
ප්‍රාථමික ශ්‍රේණිය - අර්ධ ශිල්පීය - සේවා ගණය
|
අනු අංකය |
තනතුරු නාමය |
නිපුණතාවයන් (competencies) |
|||
|
මුලික (Core) |
තාක්ෂණික (Technical) |
||||
|
1 |
ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
1 |
සන්නිවේදන කුසලතාවය |
1 |
ශබ්ද විකාශන යන්ත්‍ර හා විද්‍යුත් උපකරණ භාවිතය පිළිබඳ මනා නිපුණතාවය |
|
2 |
2 |
පරිගණක දැනුම |
|||
|
3 |
3 |
||||
|
4 |
4 |
||||
කණ්ඩායම - 03 (ඇමුණුමViපරිදි කණ්ඩායම් අංකය )
ප්‍රාථමික ශ්‍රේණිය - ශිල්පීය - සේවා ගණය
|
අනු අංකය |
තනතුරු නාමය |
නිපුණතාවයන් (competencies) |
|||
|
මුලික (Core) |
තාක්ෂණික (Technical) |
||||
|
1 |
රියදුරු |
1 |
වාහන නඩත්තුව පිළිබඳ හැකියාව |
1 |
සැහැල්ලු ලොරි හා සැහැල්ලු බස් ධාවන සඳහා නිපුණතාවය |
|
2 |
2 |
වාහන දෝෂ සකස් කිරිමේ හැකියාව |
|||
|
3 |
3 |
||||
|
4 |
4 |
||||
ඇමුණුම VIII
5 පුහුණු වැඩසටහන්වලට අමතරව හදුනාගනු ලබන අනෙකුත් මානව සම්පත් සංවර්ධන වැඩසටහන් - කාර්යාලිය මට්ටමින්
|
අනු අංකය |
හදුනාගනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩසටහන |
අදාල වන සේවා ගණය |
|
1 |
දූෂණ විරෝධි පනත සම්බන්ධයෙන් දැනුවත් කිරිම |
සියළු සේවා ගණයන් |
|
2 |
වියදම් කළමනාකරණය පිළිබඳ වැඩසටහන |
සියළු සේවා ගණයන් |
|
3 |
සිංහල ද්‍රවිඩ අළුත් අවුරුදු උත්සවය |
සියළු සේවා ගණයන් |
|
4 |
නීති ගරුක පුරවැසියෙකු ලෙස ජිවත් විම පිළිබඳ පුහුණු වැඩසටහන |
සියළු සේවා ගණයන් |
|
5 |
නිලධාරින්ගේ මෘදු කුසලතා වැඩි දියුණු කරලිමේ වැඩසටහන |
සියළු සේවා ගණයන් |
|
6 |
AI තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන |
සියළු සේවා ගණයන් |
|
7 |
කාර්යාල නිලධාරින්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරලිමේ දැනුවත් කිරිමේ වැඩසටහන |
සියළු සේවා ගණයන් |
|
8 |
කාර්යාලයේ පරිගණක දැනුම අඩු නිලධාරීන් සඳහා පරිගණක දැනුම ලබා දිමේ වැඩසටහන |
කාර්යාල කාර්ය සහයක ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු මුරකරු - කම්කරු |
|
9 |
වෙසක් /පොසොන් පොහොය නිමිති කරගෙන සමාජ සත්කාර වැඩසටහනක් පැවැත්විම |
සියළු සේවා ගණයන් |
|
10 |
සිල් / භාවනා වැඩසටහන |
සියළු සේවා ගණයන් |
|
11 |
කාර්යාලිය ලිපි ගොනුකරණය පිළිබඳ දැනුවත් කිරිම |
සියළු සේවා ගණයන් |
|
12 |
ඵලදායිතා තරඟය සඳහා සුදානම් විම පිළිබඳ දැනුවත් කිරිම |
සියළු සේවා ගණයන් |
ඇමුණුම IX
6 පුහුණූ වැඩසටහන් විශ්ලේෂණය
6.1 ඡ්‍යෙෂ්ඨ මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන් -
SL 3-2016 හා SL 1-2016 (වැටුප් කේතය)
6.1.1 කණ්ඩායම - කණ්ඩායම 15 හා 13
6.1.2 අදාල සේවා ගණය හා අදාල තනතුර -SLAS විධායක
|
කණ්ඩායම |
කණ්ඩායම 15
|
කණ්ඩායම 13 |
|
|
වැටුප් කේතය |
SL 3-2016 |
SL 1-2016 |
|
|
සේවා ගණය |
SLAS |
SLAS |
|
|
අනු අංකය |
තනතුරු |
||
|
I |
සභා ලේකම් |
සහකාර ලේකම් |
|
6.1.3 මුලික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 15 හා 13
|
අනු අංකය |
පුහුණු වැඩසටහන |
නිපුණතා මට්ටම ( Level of Competency) |
කේතය |
|
1 |
අල්ලස් හා දුෂණ විරෝධී පනත පිළිබඳ දැනුවත් විම |
|
SL 3-2016 |
|
2 |
තොරතුරු දැන ගැනීමේ පනත |
|
SL 1-2016 |
|
3 |
විවෘත හා වගකිව යුතු රජයක් |
||
|
4 |
පුරවැසි ප්‍රඥප්ති ප්‍රෙව්ශය |
6.1.4 තාක්ෂණික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 15 හා 13
|
අනු අංකය |
තනතුර |
උප අනු අංකය |
පුහුණු වැඩසටහන |
කේතය |
|
1 |
සභා ලේකම් |
1 |
DMIS වැඩසටහන් |
SL 3-2016 |
|
සහකාර ලේකම් |
2 |
GAP ක්‍රමවේදය |
SL 1-2016 |
|
|
3 |
තෘතිය මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන් - MN 07/2016හාMN 06/2016(වැටුප් කේතය)
කණ්ඩායම - කණ්ඩායම 12 හා 11
අදාල සේවා ගණය හා අදාල තනතුර -කළමණාකරන සහකාර අධි පන්තිය හා කාර්යාල ගත නිලධාරි ඛණ්ඩ
|
කණ්ඩායම |
කණ්ඩායම 12 |
කණ්ඩායම 11 |
|
|
වැටුප් කේතය |
MN 7 |
MN 6 |
|
|
සේවා ගණය |
කළමණාකරන සහකාර අධි පන්තිය |
කාර්යාල ගත නිලධාරි |
|
|
අනු අංකය |
තනතුරු |
||
|
I |
පරිපාලන නිලධාරි |
භාෂා පරිවර්ථක |
|
6.1.3 මුලික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 12-11
|
අනු අංකය |
පුහුණු වැඩසටහන |
නිපුණතා මට්ටම ( Level of Competency) |
කේතය |
|
1 |
දුෂණ විරෝධි පනත සම්බන්ධ පුහුණුව |
MN 7 |
|
|
2 |
රාජ්‍ය අංශයේ පුරවැසි ප්‍රඥප්තිය සකස් කිරිම හා පුහුණුව |
MN 7 |
|
|
3 |
විවෘත හා වගකිව රජයක් |
MN 7 |
|
|
4 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ පුහුණුව |
MN 6 |
|
|
5 |
තිරසර සංවර්ධන අභිමතාර්ථ |
MN 7 |
6.1.4 තාක්ෂණික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 11-12
|
අනු අංකය |
තනතුර |
උප අනු අංකය |
පුහුණු වැඩසටහන |
කේතය |
|
1 |
පරිපාලන නිලධාරි |
1 |
AI තාක්ෂනය පිළිබඳ දැනුවත් කිරිම |
MN 7 |
|
2 |
||||
|
3 |
ද්විතිය මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන් - MN 04/2016(වැටුප් කේතය)
කණ්ඩායම - කණ්ඩායම 09-07
අදාල සේවා ගණය හා අදාල තනතුර -දෙපාර්තුමේන්තුගත හා ආශ්‍රිත නිලධාරි හා කළමණාකරන සේවා නිලධාරි
|
කණ්ඩායම |
කණ්ඩායම 09
|
කණ්ඩායම 09
|
කණ්ඩායම 07 |
|
වැටුප් කේතය |
MN 4 |
MN 4 |
MN 2 |
|
සේවා ගණය |
කාර්යාල ගත නිලධාරි |
ආශ්‍රිත නිලධාරි |
කළමණාකරන සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 1 |
|
අනු අංකය |
තනතුරු |
||
|
I |
හැන්සාඩ් සංස්කාරක |
සංවර්ධන නිලධාරි |
කළමණාකරන සහකාර |
6.1.3 මුලික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 09-07
|
අනු අංකය |
පුහුණු වැඩසටහන |
නිපුණතා මට්ටම ( Level of Competency) |
කේතය |
|
1 |
දුෂණ විරෝධි පනත |
සංවර්ධන නිලධාරි හැන්සාඩ් සංස්කාරක |
MN 4 |
|
2 |
කාර්යාලිය රැස්විම් සංවිධානය හා වාර්තා සකස් කිරිම |
MN 4 |
|
|
3 |
තිරසර සංව්ධන අභිමථාර්ථ පිළිබඳ පුහුණුව |
සංවර්ධන නිලධාරි |
MN 4 |
|
4 |
දේශගුණික විපර්යාස පිළිබඳ දැනකුවත් කිරිම |
||
|
5 |
ඵලදායිතාවය හා ක්‍රියාවලි වැඩි දියුණුව |
||
|
6 |
ව්‍යාපෘති කළමනාකරනය පිළිබඳ පුහුණුව |
||
|
7 |
වාර්ෂික සැළසුම් සකස් කිරිමේ පුහුණුව |
||
|
8 |
වාර්ෂික භාණ්ඩ සමික්ෂණය පිළිබඳ පුහුණුව |
කළමණාකරන සහකාර සේවය |
MN 2 |
|
9 |
විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයිම |
MN 2 |
|
|
10 |
AI තාක්ෂනය පිළිබඳ දැනුවත් කිරිම |
MN 2 |
|
|
11 |
රජයේ වාහන නඩත්තුව පිළිබඳ පුහුණුව |
MN 2 |
|
|
12 |
කාර්යාල කළමණාකරනය හා කාර්යාල ක්‍රම |
MN 2 |
6.1.4 තාක්ෂණික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 09
|
අනු අංකය |
තනතුර |
උප අනු අංකය |
පුහුණු වැඩසටහන |
කේතය |
|
1 |
සංවර්ධන නිලධාරි |
1 |
AI තාක්ෂනය පිළිබඳ දැනුවත් කිරිම |
MN 4 |
|
2 |
කළමණාකරන සහකාර සේවය |
2 |
MN 2 |
|
|
3 |
දත්ත පද්ධති සකස් කිරිම |
|||
|
Managing E Document |
||||
|
Network & Hard ware |
ප්‍රාථමික මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන් - MN 04/2016(වැටුප් කේතය)
කණ්ඩායම - කණ්ඩායම 03 -02-01
අදාල සේවා ගණය හා අදාල තනතුර -ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය - පළාත් රියදුරු සේවය ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පිය
|
කණ්ඩායම |
කණ්ඩායම 03
|
කණ්ඩායම 02 |
කණ්ඩායම 01 |
|
වැටුප් කේතය |
PL3 |
PL2 |
PL1 |
|
සේවා ගණය |
|
|
|
|
අනු අංකය |
තනතුරු |
||
|
I |
රියදුරු |
ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
කාර්යාල කාර්ය සහයක |
|
2 |
නිල නිවාස භාරකරු |
||
|
3 |
මුරකරු |
||
|
4 |
කම්කරු |
||
6.1.3 මුලික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 1-2-3
|
අනු අංකය |
පුහුණු වැඩසටහන |
නිපුණතා මට්ටම ( Level of Competency) |
කේතය |
|
1 |
පංච විධ සංකල්පය |
කාර්යාල කාර්ය සහයක - මුරකරු-කම්කරු- නිල නිවාස භාරකරු |
PL1 |
|
2 |
කාර්යාල ක්‍රම හා පාරිභෝගික සත්කාරය |
කාර්යාල කාර්ය සහයක -කම්කරු- නිල නිවාස භාරකරු |
PL1 - |
|
3 |
මාර්ග ආරක්ෂණය පිළිබඳ පුහුණුව |
රියදුරු |
PL3 |
|
4 |
විකල්ප බල ශක්ති පුහුණුව |
කාර්යාල කාර්ය සහයක -කම්කරු -මුරකරු - නිල නිවාස භාරකරු- ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
PL1 හා PL2 |
6.1.4 තාක්ෂණික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 1-2-3
|
අනු අංකය |
තනතුර |
උප අනු අංකය |
පුහුණු වැඩසටහන |
කේතය |
|
1 |
කාර්යාල කාර්ය සහයක ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
1 |
මුලික පරිගණක දැනුම භාවිතය |
PL3 හා PL2 |
|
2 |
කාර්යාල කාර්ය සහයක නිල නිවාස භාරකරු |
2 |
Duties & Responsibilities of office Employees |
PL1 |
|
3 |
කාර්යාල කාර්ය සහයක ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
3 |
කාර්යාල උපකරණ නඩත්තුව |
PL2 හා PL1 |
|
4 |
කාර්යාල කාර්ය සහයක |
4 |
ලේඛනාගාර නඩත්තුව |
PL1 |
|
5 |
කාර්යාල කාර්ය සහයක |
5 |
ගබඩා කළමණාකරනය |
PL1 |
|
6 |
රියදුරු |
6 |
රජයේ වාහන නඩත්තුව |
PL3 |
|
7 |
කාර්යාල කාර්ය සහයක |
7 |
පොත් බැඳිම පිළිබඳ පුහුණුව |
PL1 |
|
8 |
කාර්යාල කාර්ය සහයක ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
8 |
දුරකථන ආචාර ධර්ම පුහුණුව |
PL1 හා PL2 |
|
9 |
කාර්යාල කාර්ය සහයක ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු |
Network & Hard ware |
PL1 හා PL2 |
ඇමුණුම X
7 මානව සම්පත් සංවර්ධන දින දර්ශනය
|
අනු අංකය |
පුහුණූ කේතය |
පුහුණු වැඩසටහන |
වර්ෂය |
|||
|
කාර්තුව |
||||||
|
1 |
2 |
3 |
4 |
|||
|
1 |
රාජ්‍ය ආයතනවල භාෂා සැළසුම් පිළියෙල කිරීම |
|||||
|
2 |
Microsoft Word |
|||||
|
3 |
කාර්යාල කළමණාකරනය හා කාර්යාල ක්‍රම |
|||||
|
4 |
Network & Hard ware |
|||||
|
5 |
Time Management |
|||||
|
6 |
Productive Communication Skills |
|||||
|
7 |
Sustainable Development Plan & SDG |
|||||
|
8 |
Store Management |
|||||
|
9 |
Strengthen of Internal control system for minimizing damage & losses |
|||||
|
10 |
Mastering Photographic Techniques |
|||||
|
11 |
Artificial Intelligence for Office Work |
|||||
|
12 |
Awareness On Anti - Corruption Act No 09 |
|||||
|
13 |
Knowledge Management |
|||||
|
14 |
Preparation of Human Resource Plan |
|||||
|
15 |
Preparation of Pension Training |
|||||
|
16 |
වත්කම් කළමනාකරණය හා භාන්ඩ සමික්ෂණය |
|||||
|
17 |
පළාත් මුල්‍ය රීති පිළිබඳ වැඩසටහන |
|||||
|
18 |
ශ්‍රව්‍ය දෘශ්‍ය පද්ධති පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන |
|||||
|
19 |
පුස්තකාල ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන |
|||||
|
20 |
තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහූණ වැඩසටහන |
|||||
|
21 |
සයිබර් ආරක්ෂනය පිළිබඳ පුහුනු වැඩසටහන |
|||||
|
22 |
Preparation of Successful Retirement |
|||||
|
23 |
මාර්ග නිති සම්බන්ධයෙන් රජයේ නිලධාරින් හා රියදුරන් දැනුවත් කිරිම |
|||||
|
24 |
නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳ පුහුණුව |
|||||
|
25 |
Results Base Management |
|||||
|
26 |
Duties & Responsibilities of Office Employees |
|||||
|
27 |
New 7 QC Tools |
|||||
|
28 |
Capacity Building of Drivers |
|||||
|
29 |
5 S For better Work place & Productivity & 5S සංකල්පය |
|||||
|
30 |
Ethics & Customer Care |
|||||
|
31 |
Conflict Management |
|||||
|
32 |
Internal Auditing Techniques & Gilding |
|||||
|
33 |
Microsoft Excel Advance Level |
|||||
|
34 |
Tools & Techniques for Productivity & Quality Improvement |
|||||
|
35 |
Home Productivity |
|||||
|
36 |
ඇස්තමේන්තු සකස් කිරිම පිළිබඳ පුහුණුව |
|||||
|
37 |
Managing E Document |
|||||
|
38 |
Emotional Intelligence & Interpersonal Skills |
|||||
|
39 |
Government Payroll System |
|||||
|
40 |
පොත් බැදිම පිළිබඳ පුහණුව |
|||||
|
41 |
Preparation of Salary Conversion |
|||||
ජේ.ඒ.පි.බි.එස්.එම්.ඩිංගිරි බන්ඩා සමරතුංග මැතිතුමා
පිටර් ගගහගෙදර මැතිතුමා
ඩබ්.එම්.පි.බි. දිසානායක මැතිතුමා
ඒ.ඒ.ආර්.එම්.ඒ. කාදර් මැතිතුමා
අබ්දුල් හාෂිඩ් මොහොමඩ් හලිම් මැතිතුමා
පද්මකීර්ති හේමචන්ද්‍ර මැතිතුමා
සෞම්‍ය මුර්ති කුමාරවේල් රාමනාදන් මැතිතුමා
ඒකනායක මුදියාන්සේලාගේ රම්බණ්ඩා ඒකනායක මැතිතුමා
එම්.ඒ. අනුර ඩැනියල් මැතිතුමා
වත්තේගදෙර සේනාරත්න බණ්ඩාර මැතිතුමා
අතපත්තු මුදියාන්සේලාගේ පුංචි බණ්ඩා ඉල්ලවතුර මැතිතුමා
එච්.එම්. ගාමිණි අබේකෝන් මැතිතුමා
විර රත්නම් මැතිතුමා
කරුණාතිලක අබේරත්න විමලවිර මැතිතුමා
වේලු. අන්නමලේ මැතිතුමා
ධනපාල මුදියාන්සේලාගේ කරුණාරත්න බණ්ඩාර මැතිතුමා
කොඩිතුවක්කුගේ සිරිසේන කොඩිතුවක්කු මැතිතුමා
චිත්‍රා රාජා ඩයස් දේසිංහ මැතිතුමා
ගොරකවත්ත ගෙදර සෝමපාල මැතිතුමා
රාජසිංහ සිරිනාග සේනානායක මැතිතුමා
ප්‍රභා හේරත් මැතිතුමිය
රත්නායක මුදියාන්සේලාගේ දයා රත්නායක බණ්ඩාර රත්නායක මැතිතුමා
විරසිංහ මුදියාන්සේලාගේ බණ්ඩාර මැතිතුමා
ඒ.ජි. සුනිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා
හර්වින් විජේසේකර මැතිතුමා
හේරත් මුදියාන්සේලාගේ ලකි දිසානායක ජයවර්ධන මැතිතුමා
එක්නායක මුදියාන්සේලාගේ රම්බණ්ඩා ඒකනායක මැතිතුමා
පහුරේගෙදර අමරකෝන් මැතිතුමා
හේරත් මුදියාන්සේලාගේ රණසිංහ බණ්ඩා මැතිතුමා
ගාර්දිය පුංචිහේවා චුලරත්න මැතිතුමා
සෙනවිරත්න ආරච්චිලාගේ ලයනල් සෙනවිරත්න මැතිතුමා
හේරත් මුදියාන්සේලාගේ ජිනදාස ජයතිලක මැතිතුමා
සින්නසාමි රාජු මැතිතුමා
ඩබි.බි. රණතුංග මැතිතුමා
පොත්තේගෙදර විජයසිංහ සුමනතිලක මැතිතුමා
හේරත් මුදියාන්සේලාගේ ධර්මසිරි තිලකරත්න මැතිතුමා
නුගදුව විතානගේ අභයතුංග මැතිතුමා
අන්නමලේ කදිරේසන් මැතිතුමා
සුප්පයියා සතාසිවම් මැතිතුමා
හේරත් මුදියාන්සේලාගේ සෙනවිරත්න බන්ඩා හේරත් මැතිතුමා
වඩිවේල් පුත්තිර සිගාමනී මැතිතුමා
සුප්පයියා අලගර් කන්දසාමි මැතිතුමා
උපාලි සරත් කෝනගහගේ මැතිතුමා
මහින්ද පුංචිබණ්ඩා සේනානායක මැතිතුමා
දොන් ලාල් ෂෙල්ටන් විජේනායක මැතිතුමා
පත්බේරිය ගෙදර වික්ටර් මැතිතුමා
හබ්බි මොහොමඩ් ෆාරුක් මැතිතුමා
සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් උභෛදුල්ලාහ් මැතිතුමා
ජයසුරිය මුදියාන්සේලාගේ අනුලාවති මැතිතුමිය
වෙල්ලසාමි කන්දයියා මැතිතුමා
සාන්චි ආරච්චිගේ නන්දසේන මැතිතුමා
සුරියප්පෙරුම ආරච්චිලාගේ ගුණසිංහ මැතිතුමා
ආරුමුගම් රාමයියා මැතිතුමා
ඉෂදින් මොහාමඩ් අද්හම් මැතිතුමා
ජිනරත්න බණ්ඩා දිසානායක මැතිතුමා(ඡ්‍යෙෂ්ඨ)
දසනායකගේ සර්නේලිස් විජේවර්ධන මැතිතුමා
ජයරත්න බණ්ඩා දිසානායක මැතිතුමා(කණිෂ්ඨ)
දිසානායක මුදියාන්සේලාගේ ටිකිරි බණ්ඩා දිසානායක මැතිතුමා
රත්නායක මුදියාන්සේලාගේ ජිනදාස මැතිතුමා
කඳනගේ දොන් අමරදාස මැතිතුමා
වාඩියේගෙදර සුනිල් ප්‍රේමසිංහ මැතිතුමා
අශෝක සුරවිර මැතිතුමා
සරත් ධනංජය බණ්ඩාර දඹවින්න මැතිතුමා
කුරුප්පුආරච්චිලාගේ විල්සන් කුරුප්පුආරච්චි මැතිතුමා
ටෙනිසන් පවර කුමාර මැතිතුමා
