මධ්‍යම පළාත් සභාවේ හයවෙනි සභාවේ හයවෙනි සැසිවාරයේ රැස්වීම් නිවේදන
මධ්‍යම පළාත් සභාවේ හයවෙනි සභාවේ හයවෙනි සැසිවාරයේ න්‍යාය පත්‍ර - 2018 වර්ෂය
මධ්‍යම පළාත් සභාවේ මේ දක්වා සම්මත කරනලද ප‍්‍රඥප්ති.
1. 1990 අංක: 02 දරණ හදිසි අවස්ථා අරමුදල් ප‍්‍රඥප්තිය.
2. 1990 අංක: 03 දරණ අධ්‍යාපන ප‍්‍රඥප්තිය.
3. 1990 අංක: 06 දරණ පළාත් සෞඛ්‍ය සේවා ප‍්‍රඥප්තිය.
4. 1990 අංක: 07 දරණ පළාත් පාලන ආයතන පරිපාලනය අධීක්‍ෂෂණය කිරීමේ ප‍්‍රඥප්තිය.
5. 1990 අංක: 09 දරණ ක‍්‍රීඩා ප‍්‍රඥප්තිය.
6. 1990 අංක: 10 දරණ සමූපකාර ප‍්‍රඥප්තිය.
7. 1990 අංක: 11 දරණ කෘෂිකර්ම ප‍්‍රඥප්තිය.
8. 1990 අංක: 14 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය.
9. 1990 අංක: 15 දරණ පළාත් සභා ලේකම් කාර්යමණ්ඩල ප‍්‍රඥප්තිය.
10. 1990 අංක: 18 දරණ ආයුර්වේද ප‍්‍රඥප්තිය.
11. 1990 අංක: 20 දරණ මාර්ගස්ථ මගී ප‍්‍රවාහනය කිරීමේ ප‍්‍රඥප්තිය.
12. 1991 අංක: 01 දරණ පළාත් පාලන(කාර්ය මණ්ඩල) ප‍්‍රඥප්තිය.
13. 1992 අංක: 03 දරණ සමූපකාර සංවර්ධන පදනම ප‍්‍රඥප්තිය.
14. 1992 අංක: 04 දරණ මාර්ගස්ථ මගී ප‍්‍රවාහනය කිරීමේ (සංශෝධිත)ප‍්‍රඥප්තිය.
15. 1993 අංක: 02 දරණ මුද්දර ගාස්තු හැරවීමේ ප‍්‍රඥප්තිය.
16. 1993 අංක: 03 දරණ සමූපකාර සේවක කොමිෂන් සභා(සංශෝධිත) ප‍්‍රඥප්තිය.
17. 1993 අංක: 04 දරණ සමූපකාර සමිති (සංශෝධිත) ප‍්‍රඥප්තිය.
18. 1993 අංක: 05 දරණ නිවාස සංවර්ධන ප‍්‍රඥප්තිය.
19. 1995 අංක: 02 දරණ පුස්ථකාල ප‍්‍රඥප්තිය.
20. 1998 අංක: 01 දරණ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීම්) ප‍්‍රඥප්තිය.
21. 2000 අංක: 01 දරණ මධ්‍යම පළාත් සභාවේ මගී ප‍්‍රවාහන සේවා අධිකාරි ප‍්‍රඥප්තිය.
22. 2001 අංක: 01 දරණ කර්මාන්ත සංවර්ධන අධිකාරී ප‍්‍රඥප්තිය.
23. 2001 අංක: 02 දරණ අධිකරණ දඩ මුදල් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවලට හැරවීමේ විධිවිධාන ප‍්‍රඥප්තිය.
24. මධ්‍යම පළාත් සභාවේ 2006 අංක: 01 දරණ සමූපකාර සමිති ප‍්‍රඥප්තිය
25. මධ්‍යම පළාත් සභාවේ 2003 අංක: 02 දරණ මාර්ග සංවර්ධන අධිකාරි ප‍්‍රඥප්තිය.
26. මධ්‍යම පළාත් සභාවේ 2008 අංක: 01 දරණ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ප‍්‍රඥප්තිය.
| සභා ලේකම් කාර්යාලය 3 වන මහල, මධ්‍යම පළාත් සභා සංකීර්ණය පල්ලේකැලේ, කුණ්ඩසාලේ ශ්‍රී ලංකාව - |
|
![]() |
+94 812 420108 +94 812 420109 |
![]() |
+94 812 421969 |
| assemblycpc@gmail.com |
අප සමග අමුත්තන් 12 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී